දේශීය

සති අන්තයේ ඇඳිරි නීතිය ගැන පැහැදිලි කිරීමක්

(UTV |කොළඹ) – එළඹෙන උත්සව සමයේදී ඇදිරි නිතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නමුත්, අවශ්‍ය ඕනෑම වේලාවක අදාළ ක්‍රියාමාර්ගවලට එළැඹීමට පසුබට නොවන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top