විදෙස්

සටන් විරාමය ඇරඹෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමය ආරම්භ වී තිබේ.

 

ඊශ්‍රායල වේලාවෙන් උදෑසන 7ට එම සටන් විරාමය ආරම්භ වී ඇති අතර ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ගෙවී ගිය මිනිත්තු විස්සක කාලය තුළ වෙඩි හඬ නොඇසුණු බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top