දේශීය

සංචරණ සීමා හේතුවෙන් පන්දහස ලබාදීමේදී ආදායම් අහිමිවූවන්ට ප්‍රමුඛතාවය

(UTV | කොළඹ) – සමෘද්ධිලාභීන්ට හැර සෙසු පුද්ගලයන්ට රුපියල් 5,000 දීමනාව ලබාදීමේදී සංචරණ සීමා හේතුවෙන් සම්පූර්ණයෙන්ම අදායම් අහිමි වූ පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික සහ ස්වයං රැකියා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top