දේශීය

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කෙරේ [RELEASE]

(UTV | කොළඹ) – 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කරනු ලැබීය.

එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූවන් මිශ්‍ර පාසල් වෙත ඇතුළත් කරගැනීමේ අවම ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත්කර තිබේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top