දේශීය

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි

(UTV | කොළඹ) – 2021 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝබර් මස 3 වන දින පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

එමෙන් ම, මෙම වසරේ පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය එළඹෙන ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් 31 දක්වා පැවැත්වීම කටයුතු යොදා ඇති බව ද ඔහු පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top