දේශීය

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

(UTV | කොළඹ) – ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිලිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීම මිට සුළු මොහොතකට පෙර සම්මත විය. 

ඒ වැඩි ජන්ද 11කින්. යෝජනාවට පක්ෂව ජන්ද 22ක් සහ විපක්ෂව ජන්ද 11ක් ප්‍රකාශ කරනු ලැබීය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top