දේශීය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක මාර්ගෝපදේශනය ඇමරිකාව යාවත්කාලීන කරයි

(UTV | කොළඹ) – ඇමරිකා එක්සත් ජනපදය නැවත වරක් ඔවුන්ගේ සංචාරක මාර්ගෝපදේශන යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රි ලංකාව නම් කර ඇත්තේ කෝවිඩ්-19 අවදානම තුන්වන කාණ්ඩයේ ඇති අධික අවධානම් රටක් ලෙසටයි.

මූලාශ්‍රය: Travel.State.Gov

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top