සේයා පුවත

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

(UTV | ත්‍රිකුණාමලය) – මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු ගුවන් නියමුවරියන් ලෙසට ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේදී කොමිෂන් නිලයට පත් කරනු ලැබීය.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top