දේශීය

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 200 ඉක්මවයි [RELEASE]

(UTV | කොළඹ) – මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 204 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 05ක් සමගයි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top