ගොසිප්

ශ්‍රීලංකා නිදහස් පොදුජන සංධානය අහිමි චන්ද්‍රිකා සමගි ජන බලවේගයට

(UTV | කොළඹ) –  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය හිටපු විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයට සහය ලබාදීමට තීරණය කරයි.

ඇය පසුගිය ජනාධිපතිවරණයේදීද සජිත් පේ‍්‍රමදාස මහතාට සහය ලබා දුන්නාය.

කුමාර වෙල්ගම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා ද සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබාදීමට නියමිතය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top