දේශීය

ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ ණය ගෙවන්න සැරසෙයි

බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවාදැමීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

 

අද (01) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top