දේශීය

ශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

සිරිපා වන්දනා ගිය බස් රථයක් නොටන්බ්‍රිජ් පොලිස් වසමේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.

 

තුවාල ලැබූවන් පිරිසක් මේවන විට රෝහල් ගත කර ඇති බවද වාර්තා වෙයි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top