කලා

වේදිකා සහ රංග ශාලා ලබන 15 වනදා සිට විවෘත වෙයි

(UTV | කොළඹ) –  නිරෝධායන සීමාවන්ට යටත්ව ලබන 15 වනදා සිට වේදිකා සහ රංග ශාලා නැවත විවෘත කිරීමට අවසර ලබාදී ඇත.

ආසන ධාරිතාවයෙන් 50 % ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් දර්ශන වාරයකට සහභාගි කරවීමට පියවර ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top