දේශීය

වේගයෙන් යෑම අනිවාර්යයි! | අධිවේගයට නීතියක්..

(UTV | කොළඹ) – අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය  කරන රියදුරන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කරයි.

අධිවේගී මාර්ගවල වාර්තා වී ඇති අනතුරු වලින් වැඩි සංඛ්‍යාවක් අඩු වේගයකින් රිය පදවන රියදුරන් හේතුවෙන් සිදුව ඇති බව පෙනී ගොස් ඇතැයි අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

මේ අතර අධිවේගයේ රිය ධාවනය සම්බන්ධයෙන් නව නීති මාලාවක් හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  මහතා තීරණය කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top