විදෙස්

වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගුවනින් බෝම්බ

(උදයම්,වෙනිසියුලාව)   –  වෙනිසියුලාවේ  කර්කාස් නගරයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයට ගුවනින් බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල කෙරේ.

විදෙස් වාර්තා සඳහන් කලේ මෙම ගුවන්යානය වෙනිසියුලානු පොලිසියට අයත් යානයක් බවය.

එහි ගුවන් නියමුවා ද පොලිස් නිලධාරියෙකු වන බව විදෙස් වාර්තා වල දැක්වේ.

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මරෝ ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල වූ බෝම්බ සහ වෙඩි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවට ප්‍රකාශ කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top