දේශීය

විසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය

(UTV |කොළඹ) – මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වෙයි.

ඒ ඡන්ද විමසීමකින් තොරවය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පත අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top