දේශීය

විශේෂ තේමාවක් යටතේ නෙළුම් කුළුණ අද සවසට ආලෝකමත් වෙයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට රාජකාරි ඉටු කරන සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, පොලිසිය ඇතුලු සෑම පාර්ශවයක්ම වෙනුවෙන් අද (11) රාත්‍රී 7.00 ට විශේෂ ආලෝක සංදර්ශනයක් පැවැත්වීමට කොළඹ නෙලුම් කුළුණ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

තවද සිංහල – හින්දු අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කිරීම මෙම ආලෝක සංදර්ශනයේ තවත් අරමුණකි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top