දේශීය

විශ්‍රාම වයස වැඩිකිරීමේ පනතට කතානායකගේ අත්සන

(UTV | කොළඹ) – පුද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ.

මේ අනුව එම පනත බලාත්මක වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top