දේශීය

විශ්ව විද්‍යාල ආරම්භ කරන දිනය පිළිබඳ එකඟත්වයක්

(UTV |කොළඹ ) – විශ්ව විද්‍යාල ආරම්භ කරන දිනය වත්මන් තත්වය සමාලෝචනය කර විශ්වවිද්‍යාල බලධාරීන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එකඟත්වය අනුව තීරණය කරන ලෙසට උසස් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම්දී ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top