දේශීය

විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්න

මේ වනවිට විශ්‍රාම වැටුපක් ලබන, විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුවය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ මහතා සහ කරුණාදාස කොඩිතුවක්කු මහතා විසින් එම නාමලේඛකනය ඉල්ලා තිබුණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top