දේශීය

විභාග කීපයක් දින නියමයක් නොමැතිව කල් යයි

(UTV | කොළඹ) – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන සියලුම විභාගයන් කල් දැමීමට සිදුව ඇති බව එම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (විභාග) ඒ.එල් බස්නායක මහතා  දැනුම් දෙයි.

ඒ අනුව මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට සැළසුම් කර තිබූ සියලු කාර්යක්ෂමතා කඩඉම් විභාග කල් දැමීමට සිදුව තිබේ.

අදාළ විභාගයන් පවත්වන දිනයන් ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බව ද ඒ.එල් බස්නායක මහතා වැඩිදුරටත් දන්වා සිටියි

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top