දේශීය

විදේශ මුදල් තැන්පත් කරන්න නව බැංකු ගිණුමක්

(UTV |කොළඹ ) – තමන් කැමති බැංකුවක විදේශ මුදල් තැන්පත් කිරීම සඳහා විශේෂ තැන්පතු ගිණුම නමින් නව බැංකු ගිණුමක් හඳුන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

ඒ අනුව, ස්ථාවර තැන්පතු, මෙලෙස සිදුකළ හැකි අතර, ඒ සඳහා වැඩි පොලියක් ද හිමිවනු ඇත.

බදු හා විදේශ විනිමය රෙගුලාසි වලින් එය නිදහස් වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top