දේශීය

විදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

(UTV | කොළඹ) – ආරක්ෂක අංශ භාරයෙන් මිදී පලා යාමට තැත් කළ විදේශිකයෙකු කටුනායක ගුවන් කොටුපළේදී අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

ජාතිකත්වය හඳුනාගත නොහැකි විදේශිකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top