දේශීය

විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත් කිරීම අත්හිටුවයි

(UTV | කොළඹ) – විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙතෙක් දිවයිනට නොපැමිණි විදේශිකයන්ට නිකුත් කර ඇති වීසා ද අවලංගු කෙරෙන බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top