දේශීය

විදේශගත වීමට නියමිත සිසුන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහනක්

(UTV | කොළඹ) – උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන අයට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (02) සිට ඔවුන්ට ලියාපදිංචි විය හැකි අතර ඒ පිළිබඳව තොරතුරු පහතින් දැනගත හැකියි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top