දේශීය

විදෙස් ගමන් බලපත්‍ර 98ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –බණ්ඩාරගමදී අන්අයගේ විදෙස් ගමන් බලපත්‍ර 98ක් තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලින් 3 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවටගෙන තිබේ. 

ඔහුන් එම විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ව ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධීව යැවීමට උත්සහ කළ බව පොලීසිය පැවසීය.

සැකකරුවන් සතුව මුදලින් රුපියල් 210,000ක මුදලක් ද තිබී සොයාගෙන තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top