Coronavirus Outbreak

විදෙස්ගත තවත් ශ්‍රීලාංකිකයකු කොරෝනා වැළඳී මිය යයි

(UTV |කොළඹ ) – 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වු අයෙකි.

ඊයේ මෙම පුද්ගලයා මියගොස් ඇති අතර මොහු ලන්ඩන්වල ෆෙල්තම් ප්‍රදේශයේ  සිටි අයෙක් බව වාර්තා වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top