දේශීය

විදුලි බිල වැඩි කිරීම ගැන රංජිත් බණ්ඩාර ගෙන් ප්‍රකාශයක්

විදුලි බිල වැඩි කිරීම සඳහා අමාත්‍යවරයා ගත් තීරණය පිළිබඳ ජනතාව ඉදිරියේ දී නිසි ප්‍රතිචාර දක්වනු ඇති බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

 

ඔහු පවසන්නේ, විදුලි බල මණ්ඩයේ යෝජනා අනුමත කිරිමට මහජන උපයොගීතා කොමිසම අවශ්‍ය නොවන බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top