දේශීය

විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්

(UTV | කොළඹ) – අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (01) පස්වරුවේ සිට එහි දෙවැනි අදියර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.‍

විදුලි ඉංජිනේරුවරුන් පැය 8 සේවා කාලයෙන් බාහිර හදිසි බිඳවැටීම් සේවාවලින්ද ඉවත්වීමට තීරණය කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top