දේශීය

විදුලිබිල ගෙවීම සඳහා ලබාදී තිබුණු සහන කාලය දීර්ඝ කරයි

(UTV | කොළඹ) –  විදුලිබිල ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කළ බව විෂ්‍ය භාර අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය හමුවේ අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top