විදෙස්

විජේ මල්ල්යා බ්‍රිතාන්‍යයේ සිට යළි ඉන්දියාවට

(UTV බ්‍රිතාන්‍යය ) – මුල්‍ය වංචා කිරීමේ චෝදනාවට ලක් ව සිටින ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු වූ විජේ මල්යා බ්‍රිතාන්‍යය සිට ඉන්දියාවට  යලි පිටුවහල් කල හැකි බව ලන්ඩන් අධිකරණය තීන්දු කර තිබේ .

2016 වසරේ මාර්තු මාසයේදී ඉන්දියාවෙන් පිට වූ මොහු අමෙරිකානු ඩොලර් මිලියනයකට අධික ණය මුදලක්  ගෙවීමට පැහැර හරිමින් පලා  ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .

ඔහු පිටුවහල් කිරීමට අදාළ නියෝගයට අනුමැතිය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය දේශීය කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යැවීමට නියමිතය.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top