ගොසිප්

වැලිකන්දේ තරුණියගේ මරණය ගෑස් ලීක් එකක් නෙමෙයිලු

(UTV | කොළඹ) – පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ තරුණියක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාම හේතුවෙන් මියගිය බවට පුවත් වාර්තා පළවූ අතර පසුව අනාවරණය වුයේ අදාළ පුවත ගොතන ලද සහ පදනම් විරහිත අසත්‍ය පුවතක් බවයි.

අදාළ තරුණියගේ මරණය පිළිබඳව පොලිස් මුලස්ථානය මගින් නිකුත්කළ නිල නිවේදනයක් මඟින්ද කරුණු හෙළිදරව් කර තිබෙන අතර එම නිවේදනය පහතින්.

Gallery

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top