ගොසිප්

වැල්ලවත්ත ප්‍රදේශයේ ජනතාවට විශේෂ දැනුම් දීමක්

(UTV| කොළඹ) –  වැල්ලවත්ත පොලිස් වසමේ සිටින ස්ථිර / තාවකාලික අනවසර පදිංචිකරුවන් හා වෙනත් පුද්ගලයන් සම්බන්ධව වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත වාර්තා කළ යුතු බව පොලිසිය දැනුම් දෙයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top