දේශීය

වැඩිම දෛනික කොරෝනා මරණ අද

(UTV | කොළඹ) – මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන අද (17) වාර්තා වී ඇත.

ඒ අනුව අද දිනය තුළ දී තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 13කි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 422 ක්.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top