දේශීය

වැට් බදු ගෙවීමට සහන කාලයක්

(UTV|කොළඹ) – පෙබරවාරි සහ මාර්තු මාස සඳහා එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙයි.

ඒ අනුව අප්‍රේල් 30 දක්වා සහන කාලයක් ලබා දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top