දේශීය

වැට් පනත් කෙටුම්පත් විවාදය පැවැත්වීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2024 අයවැය විවාදයෙන් පසු වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

 

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව එම පනත පිළිබඳ විවාදය පැවැත්වීමට විපක්ෂයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කථානායකවරයා විසින් ඡන්දය විමසීමට එළැඹුණි.

 

එහිදී පක්ෂව ඡන්ද 92ක්, විපක්ෂව ඡන්ද 41ක් සහ එක් අයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top