ගොසිප්

වාහන වලටත් මිල සුත්‍රයක්

(UTV |කොළඹ) –  මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය සැලැසුම් කර තිබේ.

ඊට හේතුව වී ඇත්තේ පසුගිය කොරෝනා සමයත් සමඟ වාහන ආනයනය තහනම් කිරීමත් මේ නිසා වාහන විකුණුම් ස්ථානවල ඇති ඒවා අධික ලාභයක් සහිතව මිල ඉහළ දමා තිබීම නිසාය.

ඊට අමතරව මිල පාලනයක් ඇති කර පාරිභෝගික සේවා අධිකාරිය හරහා ඒවා පරික්ෂා කිරීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ණයවර ලිපි (LC) ආරම්භ කළ දින සිට වාහනවල වැඩිවන මිල ගණනක් එකතු කර වෙළෙඳපලේ ඇති කාලයට වාහනයේ මිල සඳහා පොලියක් එකතු කර උපරිම මිලක් යටතේ අලෙවි කළ හැකි මිල තීරණය කිරීමට සැලැසුම් කර තිබේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top