දේශීය

වාද්දුවේ සාදයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 12ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මොරටුව, වාද්දුව ප්‍රදේශයේ සාදයක් පවත්වමින් සිටියදී පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

මෙම සැකකරුවන් පිරිස සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා තොගයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top