සේයා පුවත

වසර 2500ක් පැරණි සර්කෝෆගස් පෙට්ටි ඊජිප්තුවෙන් මතුවෙයි

(UTV | ඊජිප්තුව) ඊජිප්තුවේ මළවුන් වළදමන සර්කෝෆගස් නම් මිනීපෙට්ටි 27ක් කයිරෝ අගනුවරට දකුණින් පිහිටි සක්කාරා ප්‍රදේශයෙන් සොයාගත් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම මිනීපෙට්ටි වසර 2,500කට වඩා පැරණි බවත්, සැප්තැම්බර් මුලදී පෙට්ටි 13ක් හමුවී තිබුණු බවත්, මේ වන විට තවත් 14 ක් සොයාගත් බවත් ඊජිප්තු නිලධාරීන් පවසයි.

Some of the coffins discovered at an ancient burial shaft at an Egyptian necropolis near Cairo, 9 September 2020

One of the coffins from a burial complex in the necropolis of Saqqara

The coffins were discovered down an 11-metre (36ft) deep well, accessed by a shaft

A team of archaeologists and experts with the Egyptian Ministry of Tourism and Antiquities recently uncovered a burial complex in the necropolis of Saqqara, containing well-preserved sealed coffins, made of wood, and believed to be dating back some 2,500 years

A wooden sarcophagus discovered down an ancient well in Saqqara, Egypt

One of the smaller artefacts found with the coffins in Saqqara, Egypt

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top