දේශීය

වසර 05ක් තුල රුපියල් ට්‍රිලියන 1.2 ක වාහන ආනයනය කරයි

(UTV | කොළඹ) – 2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට ආනයනය කළ වාහන ගණන 25,15546ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කර සිටියේය.    

ඒ සඳහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1,239ක් බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවසීය.

එම කාලය තුළ දී ශ්‍රී ලංකාවට රටවල් 103 කින් වාහන ආනයනය කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top