දේශීය

වරකාපොළදී නාවික බස් රථ 2 ක් අනතුරට ලක්වෙයි [VIDEO]

(UTV | වරකාපොළ) – වරකාපොළ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් එක් අයෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

අද (15) පස්වරු 4.50 ට පමණ මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තැපැල් කාර්යාලය අසලදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

 

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top