දේශීය වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක් Share Tweet Share Share Email Comments (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෙහිදී දීර්ඝ වශයෙන් විවරණය කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. Related Items:fh Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.