ක්‍රීඩා

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

(UTV| කොළඹ) – ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති  නිල මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.

ඒ අනුව නම් කළ සංචිතය මෙසේය,

1. දිමුත් කරුණාරත්න
2. අවිශ්ක ප්‍රනාන්දු
3. ළහිරු තිරිමාන්න
4. කුසල් ජනිත් පෙරේරා
5. කුසල් මෙන්ඩිස්
6. ඇන්ජලෝ මැතිව්ස්
7. ධනංජය ද සිල්වා
8. ජෙෆ්රි වැන්ඩසේ
9. තිසර පෙරේරා
10. ලසිත් මාලිංග
11. ඉසුරු උදාන
12. සුරංග ලක්මාල්
13. නුවන් ප්‍රදීප්
14. ජීවන් මෙන්ඩිස්
15. මිලින්ද සිරිවර්ධන

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top