Coronavirus Outbreak

ලොව පුරා කොරෝනා අසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

(UTV |COVID -19) – ලොව පුරා වාර්තාවන කොරෝනා වෛරස් ආසාධිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබේ.

රටවල් 210 කින් ආසාධිතයන් දැනට වාර්තා වේ.

සටහන් වන පුද්ගල මරණ සංඛ්‍යාව 126 753 කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top