දේශීය

ලොවපුරා කොරෝනා ආසාදිතයන් එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

(UTV | කොළඹ ) – ලොවපුරා කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට ලොවපුරා රටවල් සහ පරිපාලන කලාප 216 කින් වාර්තා වී ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව හය ලක්ෂ දහනවදහසකට අධිකයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top