දේශීය

ලිට්‍රෝ වෙතින් අභියාචනාධිකරණයට දැනුම් දීමක්

(UTV | කොළඹ) – ඉදිරියේ දී ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේ දී SLSI ප්‍රමිතීන්ට අනුකූල ව කටයුතු කරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා.

මේ අතර, ඉදිරියේ දී සිලින්ඩරයේ අනුකූලතා ප්‍රමිතීන් පිළිබඳ ස්ටිකරයක් ප්‍රදර්ශනය කිරීමට ද එකඟ වී ඇති බව වාර්තා වෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top