දේශීය

ලිට්‍රෝ පහළ ගිය ගෑස් මිල මෙන්න

(UTV | කොළඹ) – අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 271කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 4,280ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු 107කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 1,720කි.

කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 47කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 800ක් වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top