දේශීය

ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඩොලරය 200 ඉක්මවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ එහි විකුණුම් අගය රුපියල් 200 යි ශත 46 ක් වන බවයි.

එහි ගැණුම් මිළ රුපියල් 193.95 ක් බව සඳහන්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top