දේශීය

ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 45 ක පාඩුවක්

(UTV | කොළඹ) – කොවිඩ් 19 නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

ඒ අද (26) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැත්වූ සාකච්ඡාවේදී.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top