Coronavirus Outbreak

ලංකාවේ සමස්ත ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

(UTV| කොවිඩ් 19) – මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 1045 දක්වා ඉහළ යයි.


(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1030 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් දෙදෙනාම නාවික හමුදා සාමාජිකයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top